තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් යයි

එළඹෙන 22 23 හා 24 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල්දමා ඇතැයිශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.තැපැල් ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පත්‍රිකා මුදල් ගෙවීමකින් තොරව මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්ත්වය උදාවී ඇත.

කාලීන පුවත්