තෙවන මාත්‍රාවකට අනුමැතිය

දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයන්ට කොරෝනා මර්දන 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය අනුමැතිය දි තිබෙනවා.

එමෙන්ම සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටද 03 වන මාත්‍රාවක් ලබාදීම වඩාත් යෝග්‍ය බවයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ.

කාලීන පුවත්