දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඉල්ලා අස්වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ලබන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් ලිපියක් ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.දකුණු පලාතේ එකොලොස් වන ආණ්ඩුකාර වරයා ලෙස විලී ගමගේ මහතා වැඩ භාර ගෙන ඇත්තේ 2019 නොවැම්බර් 26 වන දාය.

කාලීන පුවත්