දහම් සිරිසේනත් දේශපාලන කරලියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එම ධුරය සඳහා ඒ මහතා නාම යෝජනා බාර දී ඇති අතර පසුව එම නාම යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වශයෙන් හිටපු ජනපති අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

නමුත් හිටපු ජනාධිපති වරයා 2015 ජනපතිවරණ වේදිකාවේ දී තමන් ප්‍රජාතන්ත්‍රීය මාවතෙන් පිට පැන ඇති පවුල් දේශපාලනයට දැඩි ව විරුද්ධ බව කියා ඇත.

කාලීන පුවත්