දිලිත් ජයවීරත් ජනපති සටනේ

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (04) පස්වරුවේ නම් කරන ලදී.ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැති සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමේ ජාතික සමුළුවේ දීය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් විසින් එය ස්ථිර කරන ලදී.

කාලීන පුවත්