නව ඇමති වරු නව දෙනෙක් දිවුරුම් දෙති

. ආණ්ඩුවට සම්බන්ධ වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.එම නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.නිමල් සිරිපාලද සිල්වා – වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය,සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය,කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය,විජේදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය,හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය,වෙද්‍ය රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය,මනුෂ නානයක්කාර – කම්කරු හා විදේශරැකියා අමාත්‍ය,නලින් ප්‍රනාන්දු – වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය,ටිරාන් අලස්- මහජන ආරක්ෂක අමාත්‍ය

කාලීන පුවත්