නව පාර්ලිමේන්තුව 21 වැනිදා

මහ මැතිවරණයෙන් බලයට පත් නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිත ය. එම රැස්වීමේ මුලසුන දරන්නේ ද ජනාධිපතිවරයා විසිනි.

කාලීන පුවත්