නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසියි නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.ප්‍රියන්ත ජයවර්ධන ,ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දී තිබේ.

කාලීන පුවත්