නැවතත් කිරි පිටි හිඟයක්!

දිවයින පුරා වෙළෙඳසල් වල නැවත කිරිපිටි හිඟයක් මතු වී ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග පවසයි.ආනයනික කිරිපිටි පමණක් නොව දේශීය කිරිපිටි වල ද හිඟයක් ඇති වී තිබෙන අතර ඩොලර් හිඟ වීමෙන් කිරිපිට ආනයනය කිරීමට නොහැකිවීමෙන් මෙම තත්වය මතුවී ඇතැයි පැවසේ.

කාලීන පුවත්