නිරිතදිග මෝසම සක්‍රීය වේ

නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයවීම හේතුවන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රමේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වය වැඩිවීම තවදුරටත් බලාපොරොන්තු වේ.

නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාහත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කාලීන පුවත්