පළාත් පාලන මැතිවරණය තියන්න බෑ – පැෆ්රල් සංවිධානය

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වීමට නොහැකි බව පැෆ්රල් සංවිධානය සදහන් කරයි.

මැතිවරණය පැවැත්වීමට දිනයක් සිතා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට රට පත්ව තිබෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

ඡන්ද විමසීම නැවැත්වීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග අතර මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දීම වැළැක්වීම ප්‍රමුඛතම ක්‍රියාමාර්ගයක් බවද විධායක අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.

කාලීන පුවත්