ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ කොළඹ ශ්රී ලංකා ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ය.අභාවප්රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.දේහය මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.