එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (30) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.මෙම කැඳවීම කොට ඇත්තේ ඒ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක ඇතුලත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.