පාසල් උපකරණ මිල ගණන් ඉහළයාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්වී තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ඒ සඳහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙසයි.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරනලදි.