පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළ කිසිදු ලියවිල්ලක් සඟවන්නේ නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරමින් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කරයි.අමාත්‍ය වරයා ඒ බව පවසා සිටියේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ය.