පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ රථවාහන තදබදයක්

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

කාලීන පුවත්