පිළිගත් දේශපාලන පක්ෂ 6ක ලේකම් ධූරවල ගැටලු

පිළිගත් දේශපාලන පක්ෂ අතරින් පක්ෂ 6ක ලේකම් ධූරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම කොමිසම සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ එම පක්ෂ බවයි.

කාලීන පුවත්