පෙට්‍රල් ඩීසල් මිල පහළ බසී

අද(17) රාත්‍රී 09.00 සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 370 ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415 දක්වා මිල පහළ බසී.මෙය ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් මිල අඩු වීමකි.සෙසු ඉන්ධන වර්ගවල මිල එසේම පවතී. සිපෙට්කෝ මිල අඩු කිරීම් අනුව ලංකා ඉන්දීය තෙල් සමාගම ද වහාම ක්‍රියාතමක වන පරිදි තම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.

කාලීන පුවත්