ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් බිඳ වැටීමට තුඩු දී ඇති දැඩි ආර්ථික සමාජයීය පසුබෑම හමුවේ රජය වෙත එල්ල කරන පොදු ජන විරෝධයට තම දායකත්වය එක් කිරීම පිණිස හෙට(17) දා පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් කණ්ඩායමක් ගාලුමුවදොර පිටියේ ගෝඨාගම වෙත යාමට නියමිතය.මේ සඳහා එක් වීමට කැමතිපේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථීන් හට හෙට පෙරවරු දහයට කොළඹ කොටුවේ දුම් රිය පළ ඉදිරිපිටට පැමිණෙන මෙන් එහි සංවිධායක වරු ඉල්ලා සිටිති.