අද(01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොදු ස්ථාන වලට ඇතුළු වීමේ දී කොවිඩ් කාඩ් පත අනිවාර්ය කිරීම තව දෙසතියකින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.
ඒ සම්බන්ධ නෛතික කටයුතු සකස් කිරීම මේ වන විට නීතිමය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන අතර ඉදිරි දෙසතිය තුළ එම කටයුතු නිමා වනු ඇතැයි සෞඛ්‍ය ඇමති වරයා කීය