පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කරන්න යයි

පිරිපහදු නොකරන ලද පොල්තෙල් (Crude Oil) ආනයනකරුවන්ගෙන් කිලෝවකට අය කෙරෙන සමාජ දායකත්ව ආරක්ෂණ බද්ද (SSCL) රුපියල් පහකින් ඉහළ දමා, මෙරටදී එම පොල්තෙල් පිරිපහදු කිරීමේදී අය කරන වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත.

මේ අනුව, පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනයේදී වරායේදී කිලෝවකට රුපියල් 125 ක් දැනට අය කෙරෙන අතර, ඉදිරියේදී එය රුපියල් 130 ක් දක්වා ඉහළ දැමීමට නියමිතය.

කාලීන පුවත්