බඩු මිල අඩු වන ළකුණු

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති ආර්ථික උද්ධමනය පහළ බැසීමේ තත්වයක් පෙන්නුම් කරන අතර අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ තත්වයක් ද පෙන්නුම් කරන බැවින් ඉදිරි මාස කිහිපය තුළ වෙළදපොලේ අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු පරිභෝජන භාණ්ඩ සහ සේවා මිලෙහි ද අඩුවීමක් පෙන්නුම් කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.මේ වසරේ ජනවාරි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1 දශම 2 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව භාණ්ඩ පිටරට යවා ලබා ගන්නා විදේශ ආදායම ඩොලර් කෝටි සියය ඉක්මවා ගොස් ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්