ආණ්ඩුව ඉදිරිපත් කළ අසාධාරණ හා අත්තනෝමතික බදු ක්‍රමය නිසා රට හැර ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අධික බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.මේ බදු ක්රමයේ 6% සිට 36% දක්වා වෘත්තිකයන්ගෙන් 6% සිට 36% දක්වා අය කිරීමක් කර තිබෙන බවත් ඔහු කියයි.ඒ අතරපසුගිය වසරේ 2022 සහ 2023 කාලසීමාවට ඖෂධ ඇණවුම් කර නැති බවත් වෛද්‍ය නිහාල් අබේසිංහ අනාවරණය කරයි.