නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 දක්වා ඉහළ දමා ඇත.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes