බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක

අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. එහි දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා දී නැත.අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන මහත්වරුන් ගුවන්යානයට ම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත් බවට ද තොරතුරු වාර්තා වී තිබේ.එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉතා කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්