බොරතෙල් මිල අඩුවෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් තවදුරටත් පහළ ගොස් ඇත.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙස දැක්වුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 79.4ක් ලෙසයි.

කාලීන පුවත්