භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි

භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වෙයි භාරත ගීත කෝකිලාවිය යනුවෙන් විරුදාවලී ලත් ලතා මංගේෂ්කාර් අද(06)අභාවප්‍රාප්ත වූවාය.පසුගිය දිනවල කොවිඩ් නිව්මෝනියාව වැළඳී සිටි ඇය මිය යන විට වයස අවුරුදු අනූ දෙකකි. වයස අවුරුදු 13 දී ගායනයට පිවිසි ලතා 1942 දී සිය පළමු ගීතය පටිගත කළාය. දශක හතක් පුරා දිවෙන ඇගේ වෘත්තීය ජීවිතය තුළ ඇයට විවිධ භාෂාවලින් ගීත 30,000 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි විය.

කාලීන පුවත්