භූමිතෙල් මිල පහළට

භූමිතෙල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රු. 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රු. 134කින් ද (නව මිල රු. 330) පහත හෙලන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කාලීන පුවත්