මම ලේසියෙන් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ

තමන් ලේසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බවත් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මාලිමාවේ ජයග්‍රහණය ජනතා තීන්දුවක් නිසා තමන් ඊට ගරු කරන බවත් කෙසේ වෙතත් පක්ෂය ගොඩගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගන්නා බවත් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

කාලීන පුවත්