මම සජිත්ට සහාය දෙන කතාව බොරුවක්

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ තමා විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.තම ජීවිත කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට කිසිසේත් සම්බන්ධ නොවන බව සිරිසේන මහතා වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්