මාලිමාවේ වගේ දූෂිත අපේක්ෂකයන් පොහොට්ටුවේ නෑ

චීන අසූචි නැව ලංකාවට ගෙනාපු සමාගමේ විධායක නිළධාරියා වත්තල ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. බාල අපාරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, අවයව විකුණපු අය අද මාලිමාවේ අපේක්ෂකයන් වෙලා.නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට එහෙම චෝදනා නැහැ.ගම හදපු, රස්සා දීපු, මඟුලට,මරණයට ජනතාව එක්ක හිටපු අපි බයවෙන්න ඕන නැහැ’මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.ඒ ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂකයන් සහභාගී වූ වැඩමුළුවක් අමතමිනි.

කාලීන පුවත්