ඉදිරි සති කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස හයක් සදහා වසා දැමීමට නියමිත බව දුම් රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ එම කොටස මුළුමනින් අළුත් වැඩ්යා කිරීම පිණිස ය. 120 ක එම සංවර්ධන කටයුතුවලින් පසු පැයට කිලෝමිටර් 100 ක පමණ වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි බවත් කොළඹ කන්කසන්තුරේ අතර දුම් රිය ධාවන කාලය තව දුරටත් අඩු කර ගත හැකි බවත් පැවසෙයි.මෙම ප්රතිසංස්කරණ කටයුතු සදහා ඩොලර් මිලියන 92 ක් වැය කෙරේ.