මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල, රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට මැතිවරණ කොමිසම තීරණයකර තිබේ.

කොමිසම පසුගියදා තීරණයකර තිබුණේ, එක් ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල, රුපියල් 15ක් ලෙස ප්‍රකාශ කිරීමටයි.

කාලීන පුවත්