මීන ගයා පීළි පනී

ඊයේ(14) රාත්‍රියේ මඩකලපුවෙන් පිටත්ව කොළඹ බලා ධාවනය වෙමින් තිබූ “මීන ගයා”නගරාන්තර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය (6080) අද අළු‍යම මරදාන සහ කොළඹ කොටුව අතර දී පීළි ගැනීමකට ලක් වීමෙන් දුම්රිය ඇන්ජිමට සහ දුම් රිය මාර්ගයට හානි සිදු වී තිබේ.එම දුම්රිය යළි පීළිගත කොට මාර්ගය යථාවත් කරන තුරු යම් දුම් රිය පමාවක් සිදු විය හැකි බව දුම් රිය පාලක මැදිරිය කියයි.

කාලීන පුවත්