යල කන්නයට යූරියා 04 වැනිදා මෙරටට

මෙවර යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග ලබන මස 04 වැනිදා වනවිට මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි. ඒවා ඉක්මනින්ම ගොවි ජනතාව අතට පත්කිරිම අපේක්ෂාව බවත් මින් ඉදිරියට සෑම කන්නයකටම අවශ්‍ය පොහොර ලබාදිම අඛණ්ඩව සිදුකරන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි එමෙන්ම ඉකුත් කන්නවල වගා පාලු වූ ගොවින්ට ලබාදෙන දීමනාව ලබන මාසයේදි දීමට සැලසුම් කර ඇති බව ද ඇමති වරයා වැඩි දුරටත් කියයි.

කාලීන පුවත්