යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ කොට්ඨාසය ජයගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9,066ක්.
එහි දෙවන තැනට පත් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි ලබා ගත් සංඛ්‍යාව 2,582ක්. අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ඡන්ද 1,612ක් ලබාගැනීමටයි සමත් විය.
උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන දෙමළ පක්ෂයක් පරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසට ද සැලකිය හැකිය.