රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය සඳුදා සිට

පළමු අදියරේ දී රුපියල් පහළොස් දහසක් සහ දෙවන අදියරේ දී රුපියල් දසදහසක් වශයෙන් ගොවි ජනතාවට රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය ලබා දීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

කාලීන පුවත්