ලිට්‍රෝ ගෑස් රුපියල් පන් දහසත් පනී

අද (22)මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.නමුත් පසුගිය දා අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතවයෙන් රැස් වූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා දිගටම අගමැති ධුරයේ තබා ගනිමින් ජනතාවට සහන සැළසීමේ වැඩ පිළිවෙලක් ගැන යෝජනා සම්මත කරගෙන තිබේ.

කාලීන පුවත්