වරායේ ලොකු පුටුව ආචාර්ය ප්‍රසන්ත ජයමාන්නට

වරායේ ලොකු පුටුව ආචාර්ය ප්‍රසන්ත ජයමාන්නට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම පත්කිරීම කළ බව වරාය අධිකාරිය පවසයි.ඔහු පසුගිය කාලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ලෙස කටයුතු කළේය.
මෙතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කරන ලද්දේ කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ය.

කාලීන පුවත්