විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතා විදුලි බල මණ්ඩල සභාපති පදවියට පත් වූයේ පසුගිය වසරේ ජූලි මාසයේ ය. එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා අදාල ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.

කාලීන පුවත්