විදුලි කප්පාදුව වැඩි කරන්නේ නෑ

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතක් හේතුවෙන් ක්‍රියා විරහිත කර තිබුණ ද කිසිදු අයුරකින් දෛනික විදුලි කප්පාදු සීමාව වැඩි නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ගල්අඟුරු ප්‍රසම්පාදනය කර ගැනීමේ ගැටඵවක් පැවතිය ද දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට ක්‍රියාකර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් විකල්ප හඳුනා ගෙන ඇතැයි ද ඒ මහතා කියයි.

කාලීන පුවත්