විදෙස් ණය ප්රතිව්යුවහගත කිරීමේ ක්රියාවලියේදී මෙරට සියලු දේශපාලන පක්ෂ, පක්ෂ භේදයකින් තොරව ශ්රී ලංකා ජනරජය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.එම ක්රියාවලියේදී එකගතා සඳහා එළඹෙන්නේ දේශපාලන පක්ෂ හෝ ආණ්ඩුවක් සමග නොව ශ්රී ලංකා ජනරජය සමග බව ද මන්ත්රීවරයා අවධාරණය කරයි.