විමල්ලාගේ කෙලවරපිටි විරෝධය කෙලවර වන ලකුණු

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමට ගිවිසුම අත්සන් කර ඇති මුත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවත් කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ මහතා පවසයි .
යුගදනවි බලාගාරය පාලන බලය අදාල සමාගමට අතට නොයන්නේ ඇමරිකානු සමාගමේ මැදිහත්වීම සලකා බැලිය හැකි තත්ත්වයක් බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.
නමුත් අප මෙම පවරා දීම තුළින් අප රටේ ස්වභාවික ගෑස් සැපයුම් හිමි කම ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ඇමරිකානු සමාගමකට පැවරීම අතිශය බරපතල දේශපාලනමය අවභාවිතාවක් බව බොහෝ අංශ මඟින් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්