විශේෂ පාසල් නිවාඩුවක්

මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශය විසිනි.

එමෙන්ම මීට පෙර උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ පාසල් සඳහා ද අනිද්දා (27)නිවාඩු ලබාදීමට තීරණය තිබිණි.

ඒ වෙනුවෙන් මාර්තු පළමු වනදා එම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

කාලීන පුවත්