ශ්‍රීලනිපයේ බිඳ වැටීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දාහතර දෙදෙනාගෙන් වැඩි පිරිසක් මේ වනවිට රජයට එක්ව කටයුතු කිරීම මත පක්ෂ‍ය බරපතල ලෙස බිඳවැටීමේ අවදානමකට ලක් ව තිබේ.ඒ අනුව මේ දක්වාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැයි දින රැලිය පැවැත්වීමේ පවා ගැටළු පැන නැඟී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්