ශ්‍රී ලංකාවට IMF සහාය

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු එම මුදල අවුරුදු 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ දන්වා සිටියහ.

කාලීන පුවත්