ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දිනය හැකිළෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දිනය හැකිළෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය අද(01) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.රට තුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගෙන පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහන් කරයි.

කාලීන පුවත්