ශ්‍රී ලංකා විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකු දර්ශක නවතම දර්ශක අනුව ශ්‍රී ලංකා විදේශ සංචිත ප්‍රමාණය පහත වැටී තිබේ. 2021 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.13 සිට 2022 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.3 දක්වා 24% කින් පහත වැටී ඇති අතර මෙරට රන් සංචිතය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 175 සිට 2022 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 92 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දර්ශක නවතම දර්ශක පෙන්වා දෙයි.

කාලීන පුවත්