සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් තායිලන්තයේ දී හදිසියේ අභාවප්‍රාප්ත විය,ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට අනුමාන කෙරේ.ඕස්ට්‍රෙලියානු පිළ නියෝජනය කළ ලොව සුපිරිතම දඟ පන්දු ක්‍රීඩකයකු වන ෂේන් වෝන් එක්දින ජාත්‍යන්තර තරඟවලදී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ලොව ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට එක් විය. මිය යන විට වයස අවුරුදු පනස් දෙකකි.