සජබ අටකට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම්

සජබ අටකට සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් ඉදිරි සති දෙක තුළ පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති කම් ලබා ගැනීම සඳහා සමඟි ජන බලවේග මන්ත්‍රී වරුන් අට දෙනකු මේ වන විට කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි.ඒ වර්තමාන තත්වය අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ වැදගත් කම සළකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ වලට ඒ සඳහා කළ පොදු ආරාධනයකට අනුව ය. නමුත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිචාරය මෙතෙක් ලැබී නැත.

කාලීන පුවත්